Saturday 10 November 2012

ජෝන්ගේ කතා - වෙරි මත

සීමාව ඉක්මවා බියර් පානය කරන විල්සන්
    මේ ගෙවෙන්නේ ශ්‍රීත ඝෘතුවයි.එහෙයින් ජෝන් ඇගපත රත් කරගන්න හිතාගෙන බාර් එක පැත්තට ගියේ තමන්ගේ හොදම යාලුවා විල්සන් එක්ක.විල්සන් ජීවත් වන්නේද ජෝන්ගේ නිවසට යාබද නිවසකය.මේ දෙදෙනා තැබෑරැමට ගොස් පැයක හමාරක පමන වෙලාවක් ආගිය තොරතුරැ කතා කරමින් බියර් සප්පායම් විය.

     විල්සන් තම බිරිද පමනක් ගෙදර බවත් එහෙයින් තමා වේලාසන ගෙදර යා යුතු බවත් පවසා තැබෑරැමෙන් පිටව ගියේ හෙට දින ද සවස තැබෑරැමට පැමිනෙන බවද කියමිනි.විල්සන් පිටව ගිය හෙයින් සීමාව ඉක්මවා බියර් පානය කල ඔහුට කෙලින් ඇවිදීමට වත් නොහැකිය.

    මොහු තැබෑරැමෙන් එලියට පැමිණෙන විට උදෑසට එකේ සීනුනාදය පල්ලිය දෙසින් ඇසෙන්නට විය.මොහුට සිහියක් පතක් නැත.මොහුට පාරේ කෙලින් ඇවිදීමටද නොහැකිය.කෙසේ නමුදු ජෝන් තමන් වෙසෙන මාවත ඉදිරියට පැමිනියේය.තමා අත නිවසේ යතුරක්ද නැත.මොහු දොර ඇරීමට උත්සහ කලේය.දොර අගුලු දමාද නැත.ඉතා පහසුවෙන් දොර ඇරගත් මොහු කිසිදු සද්දයක් නොකර නිවසේ උඩ තට්ටුවට ගියේය.නිවසේ උඩ නිදන කාමරයේ විදුලි බුබුලු ආලෝකමත් කලේය.

අහෝ ..!
ජෝන් අදහගත නොහැකිව බලා සිටින අයුරැ

    ඇදේ තම බිරිදට අමතරව තවත් මිනිසෙකු සිටී.ජෝන් මදක් විපරම් කලේය.ඒ විල්සන්ය.තම අසල්වැසියා,මිත්‍රයා විල්සන්ය.ජොන් විල්සන් නැගිට්ටවා වැරෙන් පහරක් එල්ල කලේය.ඒත් සමගම විල්සන් සමග සිටි ගැහැනියද ඇදෙන් බිමට පැන්නේය.

අහෝ..!

ඒ තමන්ගේ බිරිද නොව.විල්සන්ගේ බිරිදය.එතකොට තමන්ගේ බිරිද කොහිද?

     ජෝන් වට පිට බැලීය.මේ තමන්ගේ නිවස නොවන බවත් මේ විල්සන්ගේ නිවස බවත් ඔහු හදුනා ගත්තේය.ඔහුගේ වෙරි මත නිසා තමන්ගේ නිවස සොයා ගැනීමට නොහැකි වූ බවත් එනිසා මෙහි පැමිනි බවත්,තමන්ගේ කනගාටුවත් ජෝන් ප්‍රකාශ කල සිටියේ ලැජ්ජාවෙන් මුහුනද වසා ගනිමිනි.


කරැනාකර කතෘ අයිතිය සුරකින්න..
 ලියන මම : ප්‍රමුඛ ගයාශාන්

11 comments:

  1. Comment ekak dala adahasa kiyanna..
    Comment ekak dakkama blog liyanna asa hithenawa

    ReplyDelete
  2. ha ha haa
    niyamai,,
    mama blog eka kiyawapu 1 st day eka ada
    eth ada idan mama hamadama blog eka kiyawanna enawa
    niyamai..
    suba pathanawa yaluwa
    jayaweeewa...!

    ReplyDelete
    Replies
    1. tnx macha..
      man liyapu 1 weni kathawa thamai meka
      eka kiyawanna awata tnx
      comment karatath,
      hamadama blog eka kiyawanna enna
      jayawewa..

      Delete
    2. niyamai macha..
      uba liyapu 1 st story ekama hugak lassanai
      mama ubalage radio ekath ahanawa
      'srisara radio' eka
      ekath karanne ubalama ne?
      hugak lassanai yaluwa..
      jaya weewa..!

      Delete
    3. tnx macha..
      apima thamai SriSara Radio ekath karanne
      api friendsla tikak ekathu wela thamai karanne..
      kamathinam joint wenna puluwan
      api membersla add karana gaman inne
      www.srisararadio.com

      Delete
    4. ba machan
      man owa danne na
      sorry,
      ubala oka karagena yanna
      man help karannam

      Delete
    5. ok macha
      kamak na
      ape radio eka ahapao ko e athi
      www.srisararadio.com

      Delete
  3. Replies
    1. tnx macha
      man liyapu 1 weni kathawa
      kiyawala comment ekak dammada tnx macha
      aye waren blog eka kiyawanna
      kiyawana gaman sinduwak ahannath puluwan
      www.srisararadio.com
      jayawewa..!

      Delete
  4. Replies
    1. elz...kiyewwala comment kala hamotama tnx..
      hamadama blog eka kiyawanna enna
      www.srisararadio.com

      Delete

හිත හොද බබා ගෙන් යමක්..

බ්ලොග් ලෝකයට නවකයෙකු වන මා විසින් ලියන මෙම බ්ලොග තුල කිසියම් වැරැද්දක් ඇතහොත් මා ඔබගෙන් හදවතින්ම සමාව අය දින්නෙමි.