Friday 19 October 2012

මුහුනු පොත නිසා මිලියන ගානක දේපල විනාශයි..

 
අතීත ඕලන්දය - වර්තමාන නෙදර්ලන්තය
           පසුගිය දිනක ලෝකයේ ඇස් නෙදර්ලන්තය දෙසට හැරැනේ මුහුනු පොත නිසා නෙදර්ලන්තයේ වුනු විනාශය නිසාය..

         නෙදර්ලන්තයේ තරැණියක් තම උපන්දින උත්සවය පිලිබද මුහුනු පොතේ ඉවෙන්ට් එකක් සාදා තිබෙනවා..එහිදී මෙම තරැණිය මුහුනු පොතේන් මිතුරැ මිතුරියන්ට තම උපන්දින උත්සවයට පැමිනෙන ලෙස ආරාධනා කර තිබෙනවා..

        එහිදී 10000-15000 ආසන්න දෙනා සාදයට එන බට කමෙන්ට් කර තාබීම හේතුවෙන් තරමක් බියට පත්වූ එම තරැණිය ඇතුලු පවුලේ සියලු දෙනා නිවස ඇතහැර යාමට තීරනය කර ඇත.

      නියමිත දිනට සිතූ පරිදිම 10000-15000 අතර පිරිසක් නිවසට පැමිනියේය..නමුදු කිසිවකු නිවසේ නොමැත..නොසිතූ ලෙස අපහසු තාවයට පත්වූ ඔව්න්ගේ රතු කට්ට ඉක්මවා ගියේය.අහල පහල දෑට ගල් මුල් ප්‍රහාර එල්ල කල ඔවුන් තරැණිය ගේ නිවස ඇතුලු මිලියන ගනනාවක ( මිලියන 15 ආසන්න ) දේපල හානි සිදු කලේය.පොලිස් භට කණ්ඩායම් 5000 අදික සංඛ්‍යාවක් යෙද වූ නමුදු මෙල්ල කිරීමට නොහැකි විය.

         කෙසේ නමුසු පසුව ඔවුන් විසිර ගිය නමුදු ඔවුන් නිසා සිදුවූ අලාබය මිලියන ගනනකි.ඒ වගේම මුහුනු පොත නිසා සිදු වූ විපතින් තරැණියගේ සියලු දේපට වැලලී ගියේය..

     එම නිසා මුහුනු පොතේ ක්‍රියාකාරකම් කිරීමේදී තම මොලය පාවිච්චි කිරීම වැදගත් කරැනකි..එහෙම නොවුන හොත් ඔබටද සිදුවනුයේ පසුව පසුතැවිලි වීමටය..

      මේ එයට හොදම නිදසුනකි..සොයා බැලුවහොත් තවත් නිදසුන් සොයා ගැනීමට නොහැකි වන්නේ නැත.




කලහ කාරීව හැසිරෙන අයුරැ




   
මේ තෙක් මා කියූ කතාව 100% සත්‍ය එකක් බව කිව යුතුමය..
තොරතුරැ - අන්තර්ජාලය ඇසුරින්
* ලියන මම : ප්‍රමුඛ ගයාශාන්

12 comments:

  1. බ්ලොග් එක නියමයි මචන් දිගටම ලියන්න ජය

    ReplyDelete
  2. aniwa ale
    mama digatama liyanawa...
    digatama blog eka kiyawahan aaa....
    eth ekkama ape radio ekatath joint wenna....
    www.srisararadio.com
    fb friendsla wenuwenmai haduwe

    ReplyDelete
  3. කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනව.නියමයි.
    දිගටම ලියන්න. :)

    ReplyDelete
  4. elz tnx macha...digatama mage blog eka kiyawapao...
    blog eka kiyawana gaman me radio ekath ahapao...
    www.srisararadio.com

    ReplyDelete
  5. wOw..
    mechchara deyak welath api danne na ne
    tnx kollo
    blog eka niyamai
    arambeth hodai
    jayawewa

    ReplyDelete
    Replies
    1. hm..
      meka loku news ekak una loke ratawalata
      eth eka ape rate giyapu nathi ekai pudume
      eth mama net eke dakka meka
      ekai liyanna hithune
      tnx macha kiyewwata
      comment ekak dammatath
      hamadama blog eka kiyawanna waren
      www.srisararadio.com
      mekath ahalama balapao macha
      ape wadak

      Delete
    2. ow ban
      ape rate media wala nam man me news eka dakke na
      e athin ube blog eka nam niyamai a
      gl macha..
      digatama liyapao
      suba pathum..!

      Delete
    3. hikz..
      meka hitha hoda fm macha
      :D

      Delete
  6. hoda arambayak kiyala matath hithenawa..

    ReplyDelete
    Replies
    1. ow mehema news ekakin patan gaththa eka hodai kiyala matath hithuna
      www.srisararadio.com
      enna sindu ahanna

      Delete

හිත හොද බබා ගෙන් යමක්..

බ්ලොග් ලෝකයට නවකයෙකු වන මා විසින් ලියන මෙම බ්ලොග තුල කිසියම් වැරැද්දක් ඇතහොත් මා ඔබගෙන් හදවතින්ම සමාව අය දින්නෙමි.